BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

කෙටි වීඩියෝ

  • අතහැර දැමූ රිලා පැටවෙක්
  • අයිස් මිදුණු ගඟක පාවෙමින් සිටි රාජාලියෙක් බේරා ගත් අවස්ථාව
  • කාන්තා සර්ෆින්වලට ලිංගිකත්වයේ ඇති බලපෑම
  • පෘථිවිය විසින් ළඟම ඇති තෙයා නම් ග්‍රහලෝකය ගිල දැමුවා ද?
  • සොරෙකු අල්ලා ගැනීමට, පොලිසිය සිංහ ඇඳුමින් සැරසී රහසිගතව ගිය අයුරු
  • චීනය නැවත හැඩගස්වන බලශක්ති විප්ලවය
  • මිනිත්තු 2කින් නින්දට වැටෙන, හමුදා සාමාජිකයින් භාවිත කරන උපක්‍රමය
  • චීන අලුත් අවුරුද්ද පිළිගත් කුංෆු රොබෝවරු
  • මඩ තැන්නකින් වෑන් රථයක් බේරාගත් මොහොතක්
  • ඔබ රටඉඳි කාලා උපවාසය නතර කළ යුත්තේ ඇයි?
  • ශීත ඍතු ඔලිම්පික් ගම්මානය, නොමිලේ දෙන කොන්ඩම්
  • එකිනෙකාට දොඩම් ප්‍රහාර එල්ල කරමින් සමරන සැණකෙළියක්

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

  • ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් “වෙබ්” කේලර්

    ඉරානය දෙස ලෝක අවධානය යොමුවෙද්දී ලොව විශාලතම නාවික බලඇණියේ ප්‍රධානියා ශ්‍රී ලංකාවට පැමිණියේ ඇයි?

    ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් "වෙබ්" කේලර් තෙදින නිල සංචාරයක් සඳහා අද (පෙබ: 19) ශ්‍රී ලංකාවට පැමිණි බව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර යි. ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරීවරයා ලබන 21 වන දා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිත ය. ලොව විශාලතම නාවික හමුදා බලඇණි විධානය වන ඇමෙරිකා පැසිෆික් නාවික බලඇණිය ලෝකයේ අඩකට ආසන්න මුහුදු කලාපයක් පුරා ක්‍රියාත්මක වෙමින්, වැදගත් මුහුදු මාර්ග ආරක්ෂා කරමින් සහ ඉන්දු-පැසිෆික් කලාපය පුරා හවුල්කරුවන් අතර සම්බන්ධතා ශක්තිමත් කරන බව මෙරට පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

  • ජනාධිපතිවරයා දිට්වා කුණාටුවෙන් විපතට පත්වූවන්ට වන්දි පිරිනමමින්

    දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූවන්ට රජයෙන් මේ දක්වා වන්දි ගෙවා ඇති අයුරු

    ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ පෙර නොවූ විරූ තරම් විනාශයක් සිදුකළ දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමේ ප්‍රගතිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් අනාවරණය කර තිබේ. ලෝක බැංකු ඇස්තමේන්තුවට අනුව දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදුව ඇති හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1කි. දැනට විදෙස් රටවලින් ද ඇතුළුව රීබිල්ඩිං ශ්‍රී ලංකා අරමුදලට ලැබී ඇති ආධාර ප්‍රමාණය රුපියල් බිලියන 10කට ආසන්න බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ ය.

  • වෙඩි තැබූ වෑන් රථය

    අණ නොතකා රිය ධාවනය කරන්නන්ට වෙඩි තැබීමට පොලිසියට හැකි ද?

    කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය, නීතිඥ කුසල් කාවින්ද අමරසිංහගෙන් බීබීසී සිංහල කළ විමසීමකදී ඔහු පෙන්වා දුන්නේ පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීම සඳහා අවසර තිබෙන්නේ සීමිත අවස්ථාවන්වලදී පමණක් බව ය.

  • Rent

    අලුතින් පැමිණෙන බදු කුලී නීතියට පෙර පැවති නීතිය සම්බන්ධයෙන් දේපළ හිමි ඔබ දැනගත යුතු කරුණු 5ක්

    මෙම පනත යටතේ බදු කුලී ගිවිසුමක් මගින් බද්දට ලබා දී ඇති දේපළ ආපසු ලබා ගැනීම ඇතුළු නිවෙස් සහ දේපළ හිමියන් මුහුණ දෙන ගැටලුවලට අදාළව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සඳහන් වේ.

  • Filtered cigarettes for tobacco smoking - stock photo

    විදෙස් රටක සිට සිගරට් ගෙන ඒම තහනම් ද? මත්පැන්වලට එම තහනම බලපානවා ද?

    විදේශ රටක සිට මෙරටට පැමිණෙන විට සිගරට් ගෙන ඒම තහනම් කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වීමත් සමග ඊට දෙස් විදෙස්හි වෙසෙන ලාංකිකයන්ගේ විරෝධයක් සමාජ මාධ්‍ය ඔස්සේ මතුව තිබේ. මීට දින තුනකට ඉහතදී ගුවන් තොටුපළ රේගුව විසින් විටින් විට අත්අඩංගුවට ගන්නා ලද සිගරට් මිලියන 2කට වැඩි ප්‍රමාණයක් විනාශ කරනු ලැබූ අතර, සිගරට් රැගෙන ඒම තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ද පළවී තිබිණි.

ජනප්‍රිය ලිපි